හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හලෝව්ස් - පළමු කොටස
මේ අඳුරු කාලයක් බව
සමහරවිට අපේ ලෝකය අද තරම්
ඒත් මම මේ දේ අපේ වැසියන්ට කියමි.
හැමදාටම ඔබගේ සේවකයින් වන අපි...
...ඔබගේ නිදහස උදුරාගැනීමට තැත් කරන
ඔබගේ අමාත්‍යාංශය
හමායිනි, තේ ලෑස්තියි වස්තුවේ.
මම එනවා අම්මා!
ඉක්මන් කරන්න ඩඩ්ලි.
මට තාම තේරෙන්නෙ නෑ
මොකද තවදුරටත් මෙහෙ ආරක්ෂිත නෑ.
රොන්, තාත්තට කියන්න
මේ ඕස්ට්‍රේලියාවද?
ලස්සනයි නේද?
කිලෝමීටර් 3500 පුරා විහිදුනු ඕට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ...
ඔබ්ලිවියේට්.
හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හලෝව්ස් - පළමු කොටස
සෙවරස්.
මම හිතුවා ඔයාට පාර වැරදිලාද කියලා...
...එන්න, අපි ඔයාට ආසනයක් ඉතුරු කළා.
ඔයා ආරංචියක් ගෙනාවා මම හිතන්නෙ.
ඒක වෙන්නෙ ලබන සෙනසුරාදා.
මට ආරංචි උනේ වෙනස් විදියට,
මායා කාර්යයාලයේ ඩව්ලිෂ්,
පෝටර් කොල්ලව මේ මාසේ 30
ඔහුට 17 පිරෙන්න කලින් දා.
ඒක වැරදි ඔත්තුවක්.
මායා කාර්යයාලය තවදුරටත් හැරී පෝටර් ගේ
ඔහුට ලඟින් ඉන්න අය හිතනවා අපි
අඩුමතරමේ ඒකවත් ඔවුන් හරියටම කිව්වා නේද?
ඔයා මොකෝ කියන්නේ, පයස්?
මට ගොඩක් දේවල් ඇහිලා තියෙනවා ස්වාමිනී.
ඒත් ඇත්ත හරියටම පැහැදිළි නෑ.
කතාකරන්නේ හරියට
මං හිතනවා, ඔයා ගොඩක්
- කොහෙටද කොල්ලව අරන් යන්නෙ?
බොහෝ දුරට කණ්ඩායමේ
මට ආරංචි විදියට හැකි හැමවිදියටම
එතෙන්ට ගියාම ඔහුට
ස්වාමීනී මම කැමැත්තෙන්
මට කොල්ලව මරන්න ඕනා.
වොර්ම්ටේල්!
මම කිව්වෙ නැද්ද අපේ අමුත්තගෙ
හොඳයි, ස්වාමිනී.
දැන්මම කරන්නම් ස්වාමිනී.
මට ඔයාගේ ලේ පිපාසය පේනවා, බෙලාට්‍රික්ස්...
...ඒත් මමයි මරන්න ඕනා හැරී පෝටර් ව.
ඒත් මට අවාසනාවන්ත දෙයකට
මගේ යෂ්ටිය හා පෝටර් ගේ
ඒව එකවිදියකට නිවුන්නු වගේ.
අපිට තුවාල කරන්න පුලුවන් වුනත්
මම ඔහුව මරනවා නම්...
...මට ඒක කරන්න වෙන්නේ
හොඳයි, ඔයාලගෙන් කෙනෙක්
ඔයා කැමතිද, ලූසියස්?
ස්වාමිනී?
"ස්වාමිනී?"
මට ඔයාගේ යෂ්ටිය ඕනා.
මේ එල්ම් ද?
ඔව්, ස්වාමිනී.
අරටුව?
මකර හෘද-කෙඳි ස්වාමිනී.
මකර හෘද-කෙඳි.
තාමත් මේ ගැන දන්නෙ
...අද රෑ අපිත් එක්ක එකතු වෙනවා,
...මායාකර්ම හා මෝහනය
"මගල්" අධ්‍යයනය ඇගේ විශේෂත්වයයි.
බාර්බේජ් හිතනවා මගල්ලා
ඇය පාර පෙන්වයි...
...අපි ඔවුන් එක්ක මිත්රවෙනව නම්.
ඇයට අනුව මායා ලේ හා
...ඒක උනන්දු කරවන්න ඕනා දෙයක්.
සෙවරස්.
සෙවරස්, කරුණාකරලා.
අපි යාළුවෝ.
අවාඩා කෙඩව්රා!
නගිණි.
රෑ කෑම.
හෙලෝ හැරී!
හෙලෝ
- ඔයා සූදානම් වගේ.
ඔහුව කවුරුහරි මරන්න කලින්,
සුබ සන්ධ්‍යාවක්.
කින්ග්ස්ලි, මම හිතුවෙ ඔයා අගමැතිව
ඔයා වඩා වැදගත්.
- හෙලෝ හැරී. බිල් වීස්ලි.
සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න
ප්‍රතික්ෂේප නොකරමු.
තර්ජනයකට ලක්ව නොතිබුනා විය හැක.
බලවේග පලවා හැරීම දිගටම කරන්නෙමු..
ශක්තිමත්ව පවතිනු ඇත.
ඇයි අපි යන්න ඕනා කියලා.
කෑම ලෑස්තියි කියලා.
සිංහල උපසිරැසි - සදකැලුම් සෙනෙවිරත්න
අඳුර වැටීගෙන එනකොට.
ස්වාමිනී.
ගෙන් දැනගත්තු විදියට
වෙනකම් අරන් යන්නෙ නෑ.
ආරක්ෂාව බාරව වැඩ කරන්නේ නෑ.
අමාත්‍යාංශය යටත් කරගනී කියලා.
නියම දේශපාලකයෙක් වගේ.
ප්‍රයෝජනවත් බව ඔප්පු කරයි කියලා, පයස්.
- ආරක්ෂිත නිවහනකට.
කාගෙහරි ගෙදරකට.
එතෙන්ට ආරක්ෂාව දෙනවා.
පහර දීම ප්‍රායෝගික නැහැ.
ඉදිරිපත් වෙනවා මේ වැඩේට.
කට වහලා තියාගන්න කියලා?
මුහුණ දෙන්න වෙලා තියෙනවා.
යෂ්ටිය එකම ජාතියෙ.
එකිනෙකාව මරන්න බෑ.
වෙන කෙනෙක්ගේ යෂ්ටියකින්.
ඒ ගෞරවයට ආසා ඇති.
නැති අයට මේ කියන්නේ...
ලඟක් වෙනකම් හොග්වර්ට්ස් පාසලේ...
ඉගැන්වූ චැරිටි බාර්බේජ්.
අපිට වඩා ගොඩාක්ම වෙනස් නෑ කියලා.
කුණු ලේ මිශ්රවීම පිළිකුලක් නෙවේ...
හායි!
- ඔව්, ඔහු ඉතා අලංකාරයි.
අපි හොර රහසේ පිටවුනොත් හොඳයි.
බලාගන්නවා ඇති කියලයි.